previous arrow
next arrow
Slider

ඔබගේ නිර්මාණ සදහා අවස්ථාවක්....!

ගරු විදුහල්පතිතුමාගේ සංකල්පයක් අනුව, ඔබ නිවසේ රැදී සිටින කාලයේ කල නිර්මාණශීලි නිර්මාණ  ච්ත්‍ර, නව නිර්මාණ, නර්තන ඇතුළු ඔබ විසින් කර ඇති ගෙවතු වගාවන්වල, photos or videos. අප වෙත එවන්න.

අප සුදානම් ඔබගේ නිර්මාණයන්ට අප වේබ් පිටුවේ අවස්ථාවක් ලබාදෙන්න

මේ සදහා තොරතුරු ඇතුලත් කිරීමට 

 

ගරු විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි පාසලේ ගුරුවරුන් විසින් ලබාදුන් විෂයානුබද්ධ අධ්‍යායන තොරතුරු මත මෙම වෙබ්අඩවිය අප විසින් නිර්මාණය කර ඇත. මේ සදහා සියලු තොරතුරු තරුෂ ගුරුමහතා විසින් ලබාදුන් තොරතුරු බව කරුණාවෙන් සලකන්න.

ගරු විදුහල්පතිතුමාගේ සංකල්පයක් මත ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන, එතුමාටත්  මේ සදහා තොරතුරු එක්රැස් කර සංස්කරණය කර අපවෙත ලබාදීමට විශාල කැපවීමක් කල තරුෂ ගුරුමහතාටත් විශේෂ ස්තුතිවන්ත වන අතර මේ සදහා සහාය ලබාදුන් සියලුම ගුරුබවතුන්ටත් අපගේ ගෞරුවාන්විත ස්තුතිය පුදකරමු.


ස්තූතියි

NIVIDU Team – www.nividu.com

මෙම වැඩසටහන පිළිබද ඔබගේ අදහස් අප වෙත යොමුකරන්න info@nividu.com

Write a review

Facebook

SCIENCE

COMMERCE

ARTS

TECHNOLOGY

ICT

GENERAL ENGLISH

GIT

12 /13 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

10 ශ්‍රේණිය

9 ශ්‍රේණිය

8 ශ්‍රේණිය

7 ශ්‍රේණිය

6 ශ්‍රේණිය

2 ශ්‍රේණිය

3 ශ්‍රේණිය

4 ශ්‍රේණිය

5 ශ්‍රේණිය

1 ශ්‍රේණිය

සම්බන්ධක පටක 1

Passive Voice

Correct Postures Walking

සම්බන්ධ ක පටක 2

Grade 8 Sinhala

Grade 10 Happy Wanderer song

Sinhala

Grade 7- Health

Grade 10-11 Sinhala

ENGLISH LESSON 01

ENGLISH LESSON 02

ENGLISH LESSON 03

GRADE 12 PHYSICS

GRADE 6 VOLLEBALL

උක්ත අනුක්ත

Smart School Webinars ( Virtual Classes )

O/L ICT - Usage of Multimedia

O/L ICT - Lesson 2 GIMP

O/L ICT -Audacity

O/L ICT - Movie Maker

O/L ICT - Movie Maker 2

GRADE 10 / 11 SINHALA

Dear Students,
In Smart School online teaching sessions are available, please check the calendar.
– SS TM

How to Access LMS

error

Enjoy this blog? Please spread the word :)

Follow by Email