කොළඹ මහානාම විද්‍යාලයේ 67 වන සංවත්සරය
කොළඹ මහානාම විද්‍යාලයේ 67 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සෙත් පිරිත් දේශනය මෙම මස 05 වන අගහරුවාදා දින සවස 6 සිට රාත්‍රි 10 දක්වා විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වේ.
රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සිමිත පිරිසකගේ සහාභාගිත්වයකින් සිදුකරන බව කරුණාවෙන් සලකන්න.
Tv Mahanama facebook පිටුව සහ youtube නාලිකාව ඔස්සේ සජිවීව විකාශනය වේ
Facebook: TV Mahanama
Youtube: http://tv.mcmu.lk/
