අපිටත් ආසයි කියවන්න
මේ ලෝකයේ සිටින සියළුම දරුවන්ට කියවීමේ අයිතියක් ඇත, කියවීමට අයිතියක් ඇති නමුත් කියවීමට හැකියාවක් නොමැති අන්ධ දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා කොළඹ මහානාම විද්‍යාලීය ලියෝ සමාජය විසින් “අපිටත් ආසයි කියවන්න” නමින් ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලබයි.එහි වැඩිදුර විස්තර ලඟදීම බලාපොරොත්තු වන්න.
All the children in this world have the right to read. With a scope of improving the reading abilities of blind children who have the right to read but are unable to read, Leo Club of Mahanama College has planned to organize the project “අපිටත් ආසයි කියවන්න”